![]() පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමපුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නීති නිලධාරී (විධායක නිලධාරී ගණයේ III ශ්‍රේණියේ) තනතුර සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම - 2020.පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ ලිපි සහායක තනතුර සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය |
|
||
ICAO මෘදුකාංගය සඳහා ඡායාරූපාගාරයන්හි තොරතුරු රැස් කිරීම ICAO නවතම මෘදුකාංගය ස්ථාපාත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට පහත අයදුම්පත්‍රය භාගත කර (download) එහි අඩංගු කරුණු නිවැරදිව සම්පූර්ණ කරගෙන අදාල සහතිකපත්‍රවල සහතික කල පිටපත් සමග වැඩසටහන පැවැත්වෙන දින අනිවාර්යෙන් රැගෙන ආ යුතුය. අයදුම්පත්‍රය පිරවීමේදී අවම සුදුසුකම් ලයිස්තුව සහය කරගන්න. |
|||